ලිපි

Sunday, April 1, 2012

Dragonflies @ UOM (බත් කු‍රන්)


ස්ථානය:බොල්ගොඩ ආසන්නයේ
දිනය    :2012.03.31
වෙලාව : පෙ.ව. 8.30-3.30

අපේ කැම්පස් එකේ විමසිලිවත්ව නිරීක්ෂණය කලොත් එකිනෙකට වෙනස් කු‍රන් විශේෂ කිහිපයක්ම දැකගන්න පුළුවන්.එත් දවස් කිහිපයක්ම නිරීක්ෂණය කලත් වර්ග වෙන්කරලා හදුනගන්න සෑහෙන අපහසු උනා.ඉතින් තිලින මල්ලිගේ කැමර් එකත් අරගෙන බොල්ගොඩ පැත්තට උදේම ගොඩ උනේ අදනම් වැඩේ කොහොම හරි කරනව කියල හිතාගෙන.අමාරුවෙන් හරි අදුරගන්න පුළුවන් විදියේ ෆොටෝ ටිකක් ගහගත්තා.එත් අඳුරගන්න ෆොටෝ ගහන්න වැය කරපු කාලය වගේම කාලයක් ගියා.ඒකට යොදා ගත්තේ ගෙහාන් ද සිල්වා මහත්මයාගේ pdf 2ක්.(වෙනත් පහසු ක්‍රමයක් තියෙනවනම් දැනගන්න කැමතියි)

(Photography by Akila Keshan)

Asian Groundling
(Brachythemis Contaminata)


male
female

Blue Sprite
(Psedagrion Microcephalum)

male


Common Bluetail
(Ischnura Senagalensis)

male


female

Scarlet Basker
(Urothemis Signata)

male


Veriegated Flutterer
(Rhyothemis Variegate)

male

Yellow Waxtail
(Ceriagrion Coromandelianum)

male



3 comments: