ලිපි

Tuesday, April 3, 2012

6 hours with Butterflies @ UOM

ස්ථානය:බොල්ගොඩ අසල,ක්‍රීඩා පිටිය අසල
දිනය    :2012.03 31
වෙලාව :පෙ.ව. 8.00-ප.ව. 2.00

විශ්ව විද්‍යාලයේ දැකගත හැකි සමනලුන් වර්ග ගණන 47ක් ලෙස හරිත මිතුරන් (Nature team) විසින් සම්පාදනය කරන ලද Environmental Assessment of the university premises සමීක්ෂණ වාර්තාවේ(2003-2005) සඳහන් කරල තියෙනවා.සමනලුන් දැකගන්න පුළුවන් උනත් නිරීක්ෂණය කරලා හඳුනාගන්න ටිකක් අමාරුයි.ඒ නිසා විශ්ව විද්‍යාලයේ ඉන්න සමනලුන් පුළුවන් විදියට ජායාරූප ගතකරල හඳුනා ගන්න මම හිතුවා.සමනලුන්ගේ ෆොටෝ ඕන තරම් දැකල තිබුනත් ඒවා ගන්න තියෙන අමාරුව තේරුනේ වැඩේට බැස්සම තමයි.කොහොමහරි වෙන්කරලා අඳුනගන්න පුළුවන් තත්වේ ෆොටෝ ටිකක් ගත්තා.අඳුනගන්න යොදා ගත්තේ හිමේෂ් අය්යලගේ Sri Lankan Butterflies වෙබ් සයිට් එක සහ ගෙහාන් ද සිල්වා මහත්මයාගේ pdf එකක්.

Common Indian Crow
(Europea core)



Indian cupid
(Everes lacturnus)


Grey Pansy
(Junonia atlites)



Psyche
(Leptosia nina)






Tawny Coster
(Acraea Violae)







Tiny Grass Blue
(Zizula hylax)




White Four Ring
(Ypthima ceylonica)


3 comments: