ලිපි

Thursday, September 13, 2012

සිංහරාජ මායිමේදී...



අපි සිංහරාජ වනාන්තරයේ චාරිකා කලේ අගෝස්තු මාසේ 27 වෙනිදා.(ඒ ගමන ගැන විස්තර "අපේ කතා" බ්ලොග් එකෙන්).අජිත්ලගේ ගෙදර ඉදන් ලංකාගමට යන ගමනේදී අපි කිහිප දෙනෙක් එය අධ්‍යයන චාරිකාවක් විදියට යොදා ගත්තා.මම,අජිය,කලන,පුෂ්පෙ සහ ටික දුරකදී පුබුදුත් අපේ ඒ කාර්යට එකතු උනා.ප්‍රධානම අරමුණ උනේ සමනලුන් නිරීක්ෂණය කිරීමයි.අපි අතරේ ඒ සම්බන්ධව ලොකු දැනුමක් තියෙන කෙනෙක් හිටපු නැති නිසා දකින සමනලුන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ චායාරුප ගැනීම විතරයි කලේ.Egg,larva,pupa කිසිම දෙයක් දැක්කේ නැත්තේ ඒ දැනුමේ අඩුපාඩුකම නිසාමයි.කෙසේ වෙතත් උදේ 10 ඉදන් හවස 4 විතර වෙනකන් අපි දැකපු සමනලුන් සියලු දෙනා මගේ අතින් සටහන් උනා.කඩින් කඩ වැටුණු වැස්සත්,ඇදිරි වැටීමට කලින් නැවතුම් පොලට යා යුතු වීම නිසාත් තවත් ඒ හා සමාන සමනලුන්
ප්‍රමාණයක් අපට නොපෙනී ගියා කියලයි මගේ හැඟීම.
Nymphalidae

Common Bushbrown
Common Bushbrown
Glassy Tiger
Glassy Tiger
Gladeye Bushbrown
Gladeye Bushbrown
Common Palmfly
Common Palmfly
Common Sailor
Common Sailor
White Four ring
White Four ring
Gray Pansy
Gray Pansy
Black Prince
Black Prince
Nigger
Nigger
Common evening Brown
Common evening Brown
SriLanka Tree Nymph
SriLanka Tree Nymph
*Common Tiger
*King crow
*Commander
*Clipper
*Baron

Papilionidea

Sri Lanka Birdwing (Male and Female)
Sri Lanka Birdwing - Female
Bluebottle
\
female
male

*Common Jay
*Red helen
*Blue Mormon
*Common mormon


Piridae

Psyche

*Emigrents
*grass yellow
*jezebel

Riodinidae

Plum Judy

Lycaenidae

Yamfly

Nilgiri tit

Plains Cupid

Angled pierrot


Hesperiidae

Common Banded demon

Bush hopper

Conjoined swift

*Common Grass dart


තවත් වේලාවකදී අපි කුරුළු නඩයකට(Bird Flock) මැදි උනා.එතනදිමයි අපිට වැස්සත් හරස් උනේ.යන්තම් කුරුළු වර්ග කිහිපයක් අදුනගත්තා.තවත් වර්ග 3ක් විතර අඳුන ගන්න බැරි උනා.


Yellow browed Bulbul

Black Headed Bulbul

Scarlet minivit
female
male

Unknown

*Brown brasted Fly catcher
*Black Bulbul


මේ ගමනේදී දැකපු තවත් සත්ව වර්ග කිහිපයක් තමයි මේ.

 

 

Photographers-Asanka Pushpamal
                      Kalana Pabasara
                      Me...

3 comments: