නිරීක්ෂණය කර සටහන් තබාගත් කුරුල්ලන්.(2012/01/14 සිට)
වර්ගය සටහන්
තිත් හොට පැස්තුඩුවා-spot billed pelican
වර්ගය සටහන්
තිත් හොට පැස්තුඩුවා-spot billed pelican
යාල,බොල්ගොඩ ආසන්නයේ
ගව කොකා-cattle Egret
බොහෝ එළිමහන් බිම් වල,ඉතා සුලබයි.
සුදු මැදි-කොකා-Intermediate Egret
කුඹුරු ,වැව් ආශ්රිත ප්‍රදේශ
කරවැල්කොකා-Purple Heron
බෝල්ගොඩ ආසන්නයේ,උදේ හා සවස් කාලයේ
කණ කොකා-Pond Heron
කුඹුරු ,වැව් ආශ්රිත ප්‍රදේශ
ඉන්දු සුදු දෑකැත්තා-Black headed Ibis
අම්බලන්තොට කුඹුරු බිම්
අටු වැහිළිහිණියා-Barn Swallow
සුලබවම දැකගත හැකි වැහිලිහිණියා
නිතඹ රතු වැහිළිහිණියා-Red-rumped Swallow
ඒකදේශිකයි.බෝධිනාගල,විශ්වවිද්‍යාල භුමියේ
බඩ ප්‍රදේශය රතු පැහැය
කාඟුල් මුහුදු ලිහිණියා-whiskered Tern
බොල්ගොඩ ගඟ ප්‍රදේශය,සුලබයි.
හීන් තඹ සේරුවා-Lesser Wistling duck
බොල්ගොඩ ගඟ ප්‍රදේශය/සවස් කාලයේ
රත් යටිමල් කිරලා-Red Wattled Lapwing
බොල්ගොඩ ගඟ ප්‍රදේශය,නිතර ශබ්ද කරයි.
සුලබයි.
ළයසුදු කොරවක්කා-White breasted Waterhen
බොල්ගොඩ ගඟ ප්‍රදේශය
ළය සුදු මැදි-පිළිහුඩුවා-White Throated Kingfisher
සුලභවම දැකියහැකි පිලිහුඩු විශේෂය
ගෝමර පිළිහුඩුවා-pied kingfisher]
බොල්ගොඩ ගඟ ප්‍රදේශය/සවස් කාලයේ
පුංචි දියකාවා-Little Cormorant
බොල්ගොඩ ගඟ ප්‍රදේශය,සවස් කාලයේ සුලබයි
ඉන්දු දියකාවා-Indian Comorant
බොල්ගොඩ ගඟ ප්‍රදේශය/හිසේ සුදු සලකුණ
බ්‍රාහ්මණ උකුස්සා-Brahmini kite
විශ්වවිද්‍යාලය ආසන්න ප්‍රදේශයේ බහුලයි.රංචු ලෙස සිටී
කුරුළු ගොයා-Shikra
කජු කැලය(මො.වි.)තුල කූඩු දැකගත හැක.
මයිනා-Common Myna
ඉතා සුලබයි.
කව්ඩා-Common Drongo
ඉතා සුලබයි.
සිළු මහ කව්ඩා-Crested Drongo
ඒකදේශික පක්ෂියෙක්.බෝධිනාගල ප්‍රදේශය.
කහ කුරුල්ලා-Black-hooded Oriole
තරමක් සුලබයි.
බොර ආසියා රැහැන්මාරා-Brown Paradise-Flycatcher
යුගල ලෙස හැසිරේ.A hostel ආසන්නයේ නිතර
හමුවේ.
හමුවේ.
සුදු ආසියා රැහැන්මාරා-IndianParadise-Flycatcher
සුදුරෙදි හොරා.
ළය බොර මැසිමාරා-Brown Brested Flycatcher
බෝධිනාගල ආරණ්‍යයේදී
නිල් මැසි මාරා-Tickle's blue flycatcher
බෝධිනාගල ආරණ්‍යයේදී
අළු කෑදැත්තා-Sri Lanka Grey Hornbill
අනුරාධපුරය,බෝධිනාගල
පෝරු කෑදැත්තා-Malabar pied Hornbill
අනුරාධපුරය
ගිරාමලිත්තා-Lorikeet
බෝධිනාගල
රෑන ගිරවා-Rose ringed Parakeet
වළි කුකුළා-Sri Lanka Junglefowl
යාල,බෝධිනාගල
පොලොස් කොට්ටෝරුවා-Brown headed Barbet
ඇඹිලිපිටිය,විශ්වවිද්‍යාලය ආසන්න ප්‍රදේශයේ
දම් සූටික්කා-Purpal Sunbird
ඉතා සුලබයි.
බට්ටිච්චා-common Tailorbird
ඉතා සුලබයි.
පොල්කිච්චා-Oriental Magpie Robin
ඉතා සුලබයි.
දෙමලිච්චා-Yellow billed Baber
ඉතා සුලබයි.
රතු පිට රතු කෑරලා-Red backed Woodpecker
අනුරාධපුර,A hostel ආසන්නයේ යුගල ලෙස
කොණ්ඩයා-Red vented Bulbul
ඉතා සුලබයි.
ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා-Sri Lanka Yellow Eared Bulbul
ශ්‍රී පාදය ප්‍රදේශයේ සුලබව දැකගත හැකිය
මහ ටිකිරිත්තා-Great Tit
ශ්‍රී පාදය ප්‍රදේශයේ
ඇටි කුකුළා-Great Coucal
ඉතා සුලබයි.
කොවුලා-Asian Koel
ඉතා සුලබයි.
නිල් පෙඳ බිඟුහරයා-Blue tailed Bee eater
විශ්වවිද්‍යාලය ආසන්න ප්‍රදේශයේ,බොල්ගොඩ,ඇඹිලිපිටිය,
අනුරාධපුරය,යාල.
කොළ ගස්රැවියා-Greenish Warbler
විශ්වවිද්‍යාලය ආසන්න ප්‍රදේශයේ
No comments:
Post a Comment